බලප්‍රදේශය

බුලත්සිංහල, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කි.මී.65කි. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 212.2 ක් වන අතර ග්‍රාම නිළධාරී වසම් ගණන 54කි. 1987 අංක 15 දරන පනත අනුව මෙම ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කොට්ඨාස

01

නාරගල

02

කොබවක

03

ඈගල්ඔය

04

හල්වතුර

05

දෙල්මෑල්ල

06

අමරගෙදර

07

බුලත්සිංහල

08

ගල්හේන

09

ගෝවින්න

10

මහගම

11

කුඩලිගම

12

පොලේගොඩ

13

වෙල්ගම

14

පරගොඩ