අපි ගැන

බුලත්සිංහල, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කි.මී.65කි. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 212.2 ක් වන අතර ග්‍රාම නිළධාරී වසම් ගණන 54කි. 1987 අංක 15 දරන පනත අනුව මෙම ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.
බුලත්සිංහල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ මහජන උපයෝගිතා සේවාවන් සැපයීම සඳහා සීමිත මානව සම්පත ඵලදායීව හා කාර්යක්‍ෂමව උපයෝගී කර ගැනීම මා ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයේ අභිලාශයයි. අප කාර්යය මණ්ඩලය අත්පත්කොට ගෙන ඇති සියලූ ජයග‍්‍රහණ බලප්‍රදේශයේ ජනතාවගේ සුභසාධනය යහ පැවැත්ම උදෙසා ගන්නා ලද ප‍්‍රයත්නයන්හි අනගි ප‍්‍රතිඵල බව සිහිපත් කරන අතර එකී සේවාවන් තවදුරටත් පුළුල් කිරීම උදෙසා ඉදිරියේදීත් ඇප කැප වී කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය හා එක්ව වී සිටින්නෙමු
[stat_counter icon_type=”custom” icon_img=”6″ img_width=”100″ counter_title=”භූමි ප්‍රමාණය” counter_value=”212″ counter_suffix=”Km2″ speed=”3″ title_font_style=”font-weight:bold;” title_font_size=”desktop:35px;” desc_font_size=”desktop:50px;”]
[stat_counter icon_type=”custom” icon_img=”6″ img_width=”100″ counter_title=”මන්ත්‍රී කොට්ඨාස” counter_value=”14″ speed=”3″ title_font_style=”font-weight:bold;” title_font_size=”desktop:35px;” desc_font_size=”desktop:50px;”]
[stat_counter icon_type=”custom” icon_img=”6″ img_width=”100″ counter_title=”ග්‍රාමසේවා වසම්” counter_value=”54″ speed=”3″ title_font_style=”font-weight:bold;” title_font_size=”desktop:35px;” desc_font_size=”desktop:50px;”]
[ultimate_heading main_heading=”පරිපාලනය” spacer=”line_only” spacer_position=”bottom” line_height=”1″][/ultimate_heading]
[ultimate_heading main_heading=”සංජීව පුෂ්පකුමාර” heading_tag=”h4″ main_heading_style=”font-weight:bold;”]සභාපති
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව
[/ultimate_heading]
[ultimate_heading main_heading=”හරීන්ද්‍ර පත්මකුමාර දසනායක” heading_tag=”h4″ main_heading_style=”font-weight:bold;”]උප සභාපති
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව[/ultimate_heading]
[ultimate_heading main_heading=”ලලනි දීපිකා උඩුමුල්ල” heading_tag=”h4″ main_heading_style=”font-weight:bold;”]ලේකම්
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව[/ultimate_heading]
[ultimate_heading main_heading=”එරන්ද අජිත් සේනාධීර” heading_tag=”h4″ main_heading_style=”font-weight:bold;”]ප්‍රධාන කළමනාකරණ සහකාර
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව[/ultimate_heading]
[ultimate_heading main_heading=”ටාජ් හඳපාන්ගොඩගේ” heading_tag=”h4″ main_heading_style=”font-weight:bold;”]වැඩ අධිකාරී
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව[/ultimate_heading]
[ultimate_heading main_heading=”දැක්ම” spacer=”line_only” spacer_position=”bottom” line_height=”1″][/ultimate_heading]
“සැම එක්ව ගම හදමු”
[ultimate_heading main_heading=”මෙහෙවර” spacer=”line_only” spacer_position=”bottom” line_height=”1″][/ultimate_heading]

බුලත්සිංහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජනතාවගේ ආර්ථික සෞඛ්‍ය හා සංස්කෘතික සංවර්ධනය සඳහා අප වෙත පැවරී ඇති නෛතික රාමුව තුළ ඔවුන්ගේ සුඛ විහරණය, පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම පිණිස දායකවීම සහ කැපවීම අපගේ මෙහෙවර වන්නේය.