ආයුබෝවන්

බුලත්සිංහල, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කි.මී.65කි. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 212.2 ක් වන අතර ග්‍රාම නිළධාරී වසම් ගණන 54කි. 1987 අංක 15 දරන පනත අනුව මෙම ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.

සභාවේ වත්මන් පරිපාලනය

පුවත්

වැලි තොටුපල – වැලි ගොඩ දැමීම මිල ගණන් කැඳවීම
වැලි තොටුපල – වැලි ගොඩ දැමීම මිල ගණන් කැඳවීම
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව පිරිත් පිංකම
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව සතු දේපළ මාසික කුලී ගෙවීමේ පදනම මත  2024 වර්ෂයට බදු දීම සඳහා ලංසුපත් කැඳවනු ලැබේ.
ඩෙංගු වළකමු….
සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම – 2024 වර්ෂය

ගෝවින්න කාය වර් ධන මධ්‍යස්ථානය සඳහා අයදුම් පත්  කැඳවනු ලැබේ.
තවදුරටත්
සාහිත්‍ය කලා මහෝත්සවය 2023
ලුණුගොටුකන්ද

අපගේ සේවාවන්

© 2017 බුලත්සිංහල ප්‍රාදේශීය සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : මාර්තු 4, 2024 @ 3:49 පෙ.ව.. නිර්මාණය : ITRDA - Enfold Theme by Kriesi