ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීම

ශ්‍රවනාගාරය වෙන් කිරීමේ ගාස්තු

කාර්යයඅය කිරීමතැන්පතු
1මංගල උත්සව පිටතින් අහාර පිසගෙන එන පදනම මත
දිනකට රු.10000.00රු.5000.00
2ව්‍යාපාරික ප්‍රදර්ශනයදිනකට රු.8000.00රු.5000.00
3නාට්‍ය/දේශන/සම්මන්ත්‍රණ (මුදල් අය නොකර)දිනකට රු.3500.00රු.3000.00
4නාට්‍ය/දේශන/සම්මන්ත්‍රණ (මුදල් අයකර සිදු කරන)දිනකට රු.5000.00රු.3000.00
5ආගමික හා අධ්‍යාපනික වැඩසටහන් මුදල් අයනොකෙරේරු.5000.00
  • සේවා ගාස්තු දිනකට රු.2000.00
  • වේදිකාව ආලෝක කරණ පද්ධතිය දිනකට රු.5000.00
  • ශාලාව වෙන් කිරීම රාත්‍රී 8.00 දක්වා පමණි