ආයුබෝවන්

බුලත්සිංහල, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කි.මී.65කි. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 212.2 ක් වන අතර ග්‍රාම නිළධාරී වසම් ගණන 54කි. 1987 අංක 15 දරන පනත අනුව මෙම ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.

සභාවේ වත්මන් පරිපාලනය

පුවත්

වැලි තොටුපල – වැලි ගොඩ දැමීම මිල ගණන් කැඳවීම
ප්‍රසම්පාදන දැන්වීම
ලංසු කැඳවීම (2025.07.22 ​සිට 2025.08.04 දක්වා)
කාන්තා දිනයට සමගාමීව පවත්වනු ලබන බතික් කලාව පිළිබඳව එක් දින පුහුණු වැඩමුළුව
කාර්ය මණ්ඩල නිල ඇඳුම් සඳහා ලංසු කැඳවීම
පාහියංගල නාන තොටුපල කඩ කාමර බදු දීම බුලත්සිංහල බස් නැවතුම්පල අසළ පොදු වැසිකිලිය බදු දීම
ලංසුපත් කැඳවීම කාලය දීර් ඝ කිරීම
ලංසුපත් කැඳවීම
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
වාහන සේවා මධ්‍යස්ථානය

අපගේ සේවාවන්

© 2017 බුලත්සිංහල ප්‍රාදේශීය සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : දෙසැ. 5, 2024 @ 3:14 පෙ.ව.. නිර්මාණය : ITRDA - Enfold Theme by Kriesi