අපි ගැන
බුලත්සිංහල, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කි.මී.65කි. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 212.2 ක් වන අතර ග්‍රාම නිළධාරී වසම් ගණන 54කි. 1987 අංක 15 දරන පනත අනුව මෙම ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.
0
Km2
භූමි ප්‍රමාණය
0
මන්ත්‍රී කොට්ඨාස
0
ග්‍රාමසේවා වසම්
පරිපාලනය
දැක්ම
“සැම එක්ව ගම හදමු”






