බුලත්සිංහල ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ මහජන උපයෝගිතා සේවාවන් සැපයීම සඳහා සීමිත මානව සම්පත ඵලදායීව හා කාර්යක්ෂමව උපයෝගී කර ගැනීම මා ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයේ අභිලාශයයි. අප කාර්යය මණ්ඩලය අත්පත්කොට ගෙන ඇති සියලූ ජයග්රහණ බලප්රදේශයේ ජනතාවගේ සුභසාධනය යහ පැවැත්ම උදෙසා ගන්නා ලද ප්රයත්නයන්හි අනගි ප්රතිඵල බව සිහිපත් කරන අතර එකී සේවාවන් තවදුරටත් පුළුල් කිරීම උදෙසා ඉදිරියේදීත් ඇප කැප වී කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය හා එක්ව වී සිටින්නෙමු
ලේකම් හා බුලත්සිංහල ප්රාදේශීය සභාවේ බලතල, කාර්යය කර් තව්ය ක්රියාත්මක කිරීමේ නිලධාරී
ලලනි දීපිකා උඩුමුල්ල