ආයුබෝවන්

බුලත්සිංහල, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කි.මී.65කි. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 212.2 ක් වන අතර ග්‍රාම නිළධාරී වසම් ගණන 54කි. 1987 අංක 15 දරන පනත අනුව මෙම ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.

පරිපාලනය

සංජීව පුෂ්පකුමාර

සභාපති
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව

ලලනි දීපිකා උඩුමුල්ල

ලේකම්
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව

එරන්ද අජිත් සේනාධීර

ප්‍රධාන කළමනාකරණ සහකාර
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව

ටාජ් හඳපාන්ගොඩගේ

වැඩ අධිකාරී
බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව

අපගේ වත්කම්

ඔබට අවශ්‍යය වන සබැඳියන්