කාර්යය | වගකීම | කාලය | |
---|---|---|---|
1 | වරිපනම් දැන්වීම් නිකුත් කිරීම | ආදායම් පරීක්ෂක | පෙර වර්ෂයේ දෙසැම්බර් 31 ට පෙර |
2 | ප්රාදේශීය සභාව වෙත වරිපනම් බදු ගෙවීම
1) අදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර වරිපනම් බදු ගෙවන පුද්ගලයින් සඳහා 10% ක වට්ටමක් ලබා දේ. 2) කාර්තු වශයෙන්ද ගෙවීමේ පහසුකම් සලසා ඇත. | ||
3 | ලදුපතක් පිටපත් තුනකින් නිකුත් කිරීම | විෂය කළමනාකරණ සහකාර | ජනවාරී 10 |
4 | මුදල් ගෙවූ පසු එය ලද බවට තහවුරු කිරීම | සරප් | ජනවාරී 10 |
වරිපනම් බදු විරෝධතා | |||
1 | තක්සේරු දැන්වීම ලැබීම | ආදායම් පරීක්ෂක | පෙර වර්ෂයේ දෙසැම්බර් 31ට පෙර |
2 | විරෝධතාවය අතින ගෙනවිත් භාරදීම / ලියාපදිංචි තැපෑලෙන් එවීම | ලේකම්තුමා | අදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර |
3 | විරෝධතා ලේඛනයෙහි ලියාපදිංචි කිරීම | විෂය භාර කළමනාකරණ සහකාර | දින 01 |
4 | විරෝධතා පරීක්ෂණයට සහභාගි වන ලෙස දැනුම් දීම | ලේකම්තුමා | දින 07 |
5 | පරීක්ෂණය පැවැත්වීම | තක්සේරු නිලධාරී/ආදායම් පරීක්ෂන සභාපති/ ලේකම් | මාස 03ක් ඇතුලත |
6 | විරෝධතාකරු තමන්ගේ පැමිණිල්ලට අනුව වරිපනම් බදු විරෝධතාවය ඔප්පු කළ යුතුය | විරෝධතාකරු | |
7 | තීරණය විරෝධතා ලේඛනයෙහි සටහන් කිරීම | විෂය කළමනාකරණ සහකාර | පරීක්ෂණය නිම වූ විගස |
8 | තීරණය විරෝධතාකරුට දැන්වීම | සභාපති/ලේකම් | සති 01 |
අප සමඟ සම්බන්ධ වන්න
ලිපිනය
බුලත්සිංහල ප්රාදේශීය සභාව,
බුලත්සිංහල
දුරකථන අංක :
+94 342 283 175
+94 342 282 592
ෆැක්ස් අංකය :
+94 342 282 592
විද්යුත් ලිපිනය :
bulathsinghalaps@yahoo.com
මාර්ග සිතියම
වෙනත් සබැඳියන්
පරිශීලකයින් ගණන
Visit Today : 58 |
This Year : 5846 |
Who's Online : 2 |