වීථි රේඛා, නොපරවා ගැනීමේ සහතික ලබා ගැනීම
කාර්යය | වගකීම | කාලය | |
---|---|---|---|
1 | ගාස්තුවක් ගෙවා නොපරවා ගැනීමේ සහතිකය සඳහා අයඳුම්පත්‍රයක් ලබා ගැනීම | විෂය කළමනාකරණ සහකාර | විනාඩි 10 |
2 | අයඳුම් පත්‍රය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ පසු ආදායම් පරීක්ෂකගේ වාර්තාව ලබා ගැනීම | විෂය කළමනාකරණ සහකාර | දින 02 |
3 | නියමිත ගාස්තු අය කිරීම | සරප් | දින 01 |
4 | නොපරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීම | විෂය කළමනාකරණ සහකාර | විනාඩි 10 |
පෝරම ගාස්තු
-
- ගොඩනැඟිලි අයදුම්පත්‍ර – රු.1200/-
- ඉඩම් සැලැස්ම අනුමත කිරීමේ ගාස්තු – රු.250/-