ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීම
ශ්‍රවනාගාරය වෙන් කිරීමේ ගාස්තු
කාර්යය | අය කිරීම | තැන්පතු | |
---|---|---|---|
1 | මංගල උත්සව පිටතින් අහාර පිසගෙන එන පදනම මත | දිනකට රු.10000.00 | රු.5000.00 |
2 | ව්‍යාපාරික ප්‍රදර්ශනය | දිනකට රු.8000.00 | රු.5000.00 |
3 | නාට්‍ය/දේශන/සම්මන්ත්රණ (මුදල් අය නොකර) | දිනකට රු.3500.00 | රු.3000.00 |
4 | නාට්‍ය/දේශන/සම්මන්ත්රණ (මුදල් අයකර සිදු කරන) | දිනකට රු.5000.00 | රු.3000.00 |
5 | ආගමික හා අධ්‍යාපනික වැඩසටහන් | මුදල් අයනොකෙරේ | රු.5000.00 |
- සේවා ගාස්තු දිනකට රු.2000.00
- වේදිකාව ආලෝක කරණ පද්ධතිය දිනකට රු.5000.00
- ශාලාව වෙන් කිරීම රාත්‍රී 8.00 දක්වා පමණි