පරිසර ආරක්ෂණ බලපත්ර ලබා ගැනීම
කාර්යය | වගකීම | කාලය | |
---|---|---|---|
1 | මුදල් ගෙවා අයඳුම්පතක් ලබා ගැනීම | ලේකම් | සතියේ වැඩ කරන දින 5 තුළ පෙ.ව.8.30 සිට ප.ව.3.00 දක්වා |
2 | නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත ප්රාදේශීය සභාවට භාරදීම (අදාල ලිප ලේඛන සමග) | ඉල්ලුම්කරු | |
3 | ක්ෂේත්ර පරීක්ෂණය සිදු කිරීම | පරිසර කමිටුව | දින 03 |
4 | අදාල බලපත්රය පරිසර කමිටුව වෙත ඉදිරිපත් කිරීම | විෂය කළමනාකරණ සහකාර | සති 02 |
5 | බලපත්ර ගාස්තු අයකර ගැනීම හා පරිසර කමිටුවේ අනුමැතිය මත බලපත්ර ලබා දීම | ගරු සභාපතිතුමා සරප් විෂය කළමනාකරණ සහකාර | දින 02 |
6 | බලපත්රය ලබා ගන්නා ලෙස අයඳුම්කරුට දැනුම් දීම | විෂය කළමනාකරණ සහකාර | දින 01 |